gossiplankanews

'GOSSIPLANKANEWS.COM ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙකු නරඹන සිංහල වෙබ් අඩවිය ,

තායිලන්ත ජාතිකයෙකු විසින් කුලප්පු වී තමා දෙසට එන අලියෙක් අත දිගුකිරීමෙන් මෙල්ල කළ පුවතක් පසුගිය පෙබරවාරි මාසයේ වාර්තා විය. බැංකොක් නුවර පුද්ගලයෙකු මෙම සිද්ධියට මුහුණපා තිබුනේ තායිලන්තයේ වනයක කළ සංචාරයකදීය.


එක්සත් ජාතික පක්ෂයේ 68 වන සංවත්සරය අදට යෙදී තිබේ.

අද සවස 2.00 ට පස්සර පොදු ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මේ සඳහා රනිල් සජිත් එකම වේදිකාවකදී දැකගනු හැකිවනු ඇත.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකකම ඉදිරියේදී සජිත් ප්‍රේමදාසට ලැබෙන බව ගොසිප් බුක් වෙත වාර්තාවේ. නමුත් අද දිනයේ එය ලබා දෙන්නේ නැත.


එක්සත් ජාතික පක්ෂයේ වෙනස්කම් බොහොමෙයක් සිදු වන බව රනිල් වික්‍රමසිංහ අද දිනයේ පැවැත්වීමට නියමිත ඔහුගේ කතාවේ ඇත.

ලිංගිකත්වය කියන්නේ කතා නොකර බැරි මාතෘකාවක්. ඒත් ඒ මාතෘකාව වැරදි විදියට රචනා කරන අය අද සමාජයේ අනන්තවත්. එවන් මාතෘකාවක පසුබිම තේමාකරගත් අපේ රටේ හදපු මේ

පෙරේදා රාත‍්‍රී වෝටර්ස් ඒජ්හි පැවති 2014 ඩයලොග් ක‍්‍රිකට් සම්මාන උළෙලේ ඉදිරිපත් කිරීමට තිබූ නාට්‍යය හදිසියේ අවලංගු කර තිබේ.

පසුගිය වසරේ මේ ආකාරයෙන්ම පැවති නාට්‍යයේදී සනත් ජයසුරිය ඇතුළු බලධාරීන් කිහිප දෙනෙකුගේ ක්‍රියා කලාපයන් එම නාට්‍යයෙන් හාස්‍යයට ලක්කර තිබුණි.

බටහිර ප්‍රසිද්ධ නිළියන්ගේ සහ ගායිකාවන්ගේ නිරුවත් ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවිවල ප්‍රචාරය කිරීමේ සිද්ධිය මේ වන විට දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ.

හොලිවුඩ් නිළියන්ගේ සහ ‍බටහිර ගායිකාවන් 100කට අධික පිරිසකගේ නිරුවත් ඡායාරූප මෙසේ ප්‍රසිද්ධ වී තිබෙන්නේ Apple iCloud හරහා මෙම ජායාරූප සයිබර් සොරුන් අතට පත්වීමෙනි.

එම ජායාරූප අතර ඇතැම් නිළියන් ලිංගිකව එක්වීමේදී සහකරුවා විසින් ගත් ජායාරූපද වේ.

කුවේණි චිත්‍රපටයෙන් ආරම්භවූ ඓතිහාසික කතා රැගත් චිත්‍රපට රැල්ලේ මී ලඟට පැමිණීමට තිබෙන්නේ පටාචාරා චිත්‍රපටයයි.

ඓතිහාසික චිත්‍රපට වලට තමාවම තෝරාගන්නේ තමාගේ හැඩතල වලින් යුත් පිරිපින් ශරීරය බව දුලානි අනුරාධා පවසා තිබුණා.

මේ වනවිට තිරගත වන ඇහැලේපොළ කුමාරිහාමි චිත්‍රපටයෙන් පසු පටාචාරා චිත්‍රපටයේ එම චරිතයට රඟපාන්නේ දුලානි අනුරාධාය.

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ඩයලොග් කි‍්‍රකට් සම්මාන ප‍්‍රදානෝත්සවය ඊයේ රාත‍්‍රී පැවැත්වුනා. මෙහිදී වසරේ කි‍්‍රකට් කී‍්‍රඩකයාට හිමි සම්මානය දිනාගත්තේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ය.සුපිරි පිතිකරු කුමාර සංගක්කාර වසරේ ජනපි‍්‍රයම කී‍්‍රඩකයාට හිමි සම්මානය දිනාගන්නා ලදි.

Image Crunch

අපිත් එක්ක එකතු වෙන්න..

Please wait..10 Seconds cancel

Advertisements

Latest Post

Powered by Blogger.

Archives